කරන දේවල්
✅ "හැම මාසෙම 10 වෙනිදා rent 35,000 ගෙවන්න remind කරන්න"
✅ එක පාරක් හෝ නැවත නැවත — දිනපතා, සතිපතා, මාසිකව
✅ "Paid" button එකෙන් payment එක එතනම save වෙනවා
✅ Cheque dates, loan installments ඉබේම මතක් කරනවා
මෙහෙම message එකක් එවන්න
හෙට උදේ 9ට Sunil ට call කරන්න මතක් කරන්න
reminders
ප්‍රශ්න
Reminders එන්නේ කොහෙද?
ඔයා දාපු වෙලාවට LedgerMate ගෙන් WhatsApp message එකක් විදියට.
පස්සේ මතක් කරන්න කියන්න පුළුවන්ද?
ඔව් — "Later" tap කරලා වෙලාව තෝරන්න.
LedgerMate කරන ඔක්කොම
💸 ආදායම, වියදම — WhatsApp එකෙන්ම🤝 ඔයාගේ ණය පොත — WhatsApp එකේ🧾 Cheque date එක ආයෙත් මගහැරෙන්නේ නෑ📊 Real time reports සහ PDF statements🧾 Invoice, quotation තත්පර කිහිපයකින්💵 Cash, bank balance — හැම වෙලාවෙම හරියටම🏦 දුන්න loans, ගත්ත loans — එක තැනක🏠 ඉබේම හැදෙන ගෙදර budget එකක්📦 POS එකක් නැතුව products සහ stock
ඔයාගේ business එකටත්
දින 14ක් නොමිලේ බලන්න
WhatsApp එකේ "Hi" කියලා විනාඩියකින් පටන් ගන්න. App install කරන්න ඕනේ නෑ, card ඕනේ නෑ.
💬 WhatsApp එකෙන් නොමිලේ පටන් ගන්න