🧾 LedgerMate AI

Invoice, quotation තත්පර කිහිපයකින්

"new invoice" කියන්න, customer සහ products තෝරන්න, Bill tap කරන්න — ඔයාගේ නමත් එක්ක PDF invoice එක WhatsApp එකෙන් යවන්න ready.

💬 WhatsApp එකෙන් නොමිලේ පටන් ගන්න
🎁 දින 14 free trial · Install කරන්න දෙයක් නෑ · Card ඕනේ නෑ

කරන දේවල්

✅ Invoice, quotation, receipt PDF විදියට
✅ ඔයාගේ product list එකෙන් මිලත් එක්ක — නැත්නම් type කරලා
✅ හැම document එකකම ඔයාගේ business නම, logo, terms
✅ ඒ sale එක ගිණුම් වලටත් එතනම දානවා

මෙහෙම message එකක් එවන්න

new invoice Kamal Perera
new quotation

ප්‍රශ්න

මගේ logo එක දාන්න පුළුවන්ද?

ඔව් — logo එක එක පාරක් එවන්න, හැම invoice එකකම එනවා.

Stock අඩු වෙනවද?

ඔව්, ඒ products වලට stock තියාගන්නවා නම්.

LedgerMate කරන ඔක්කොම

ඔයාගේ business එකටත්

දින 14ක් නොමිලේ බලන්න

WhatsApp එකේ "Hi" කියලා විනාඩියකින් පටන් ගන්න. App install කරන්න ඕනේ නෑ, card ඕනේ නෑ.

💬 WhatsApp එකෙන් නොමිලේ පටන් ගන්න