කරන දේවල්
✅ Type කරන්න හෝ voice note එකක් දාන්න: "Salary 85,000 bank එකට ආවා"
✅ වියදම් කිහිපයක් එක message එකකින් — එකින් එක save වෙනවා
✅ Cash ද bank ද, වර්ගය, දිනය — save කරන්න කලින් අහනවා
✅ දවසේ, මාසයේ එකතුව, වැඩිම වියදම්, ලාභය
මෙහෙම message එකක් එවන්න
කරන්ට් බිල 5,800 bank එකෙන් ගෙව්වා
අද sales 25,000 cash
ප්‍රශ්න
සිංහලෙන් ලියන්න පුළුවන්ද?
ඔව්. සිංහල, දෙමළ, ඉංග්‍රීසි — නැත්නම් මිශ්‍රව type කරන්න හෝ කියන්න.
මොනවා හරි install කරන්න ඕනේද?
නෑ. ඔක්කොම WhatsApp එක ඇතුලේ. "Hi" කියලා දින 14 free trial එක පටන් ගන්න.
LedgerMate කරන ඔක්කොම
🤝 ඔයාගේ ණය පොත — WhatsApp එකේ🧾 Cheque date එක ආයෙත් මගහැරෙන්නේ නෑ⏰ හැම bill එකකටම, payment එකකටම reminder📊 Real time reports සහ PDF statements🧾 Invoice, quotation තත්පර කිහිපයකින්💵 Cash, bank balance — හැම වෙලාවෙම හරියටම🏦 දුන්න loans, ගත්ත loans — එක තැනක🏠 ඉබේම හැදෙන ගෙදර budget එකක්📦 POS එකක් නැතුව products සහ stock
ඔයාගේ business එකටත්
දින 14ක් නොමිලේ බලන්න
WhatsApp එකේ "Hi" කියලා විනාඩියකින් පටන් ගන්න. App install කරන්න ඕනේ නෑ, card ඕනේ නෑ.
💬 WhatsApp එකෙන් නොමිලේ පටන් ගන්න