කරන දේවල්
✅ Cheque photo → bank, cheque number, date, amount
✅ හැම cheque date එකකටම කලින් දවසේ reminder
✅ "cheque 007815 cleared" හෝ "bounced" — balance හරියට
✅ අතේ තියෙන cheques, ගෙවන්න තියෙන cheques lists
මෙහෙම message එකක් එවන්න
Nimal ගෙන් cheque 007815, 40,000, 25 Nov date
cheques in hand
ප්‍රශ්න
Cheque එක bounce වුණොත්?
"cheque 007815 bounced" කියන්න — ඒ මුදල ආයෙත් ණයක් වෙනවා.
මම දුන්න cheques ගැනත් මතක් කරනවද?
ඔව්, ලැබුණු සහ දුන්න cheques දෙකටම reminders එනවා.
LedgerMate කරන ඔක්කොම
💸 ආදායම, වියදම — WhatsApp එකෙන්ම🤝 ඔයාගේ ණය පොත — WhatsApp එකේ⏰ හැම bill එකකටම, payment එකකටම reminder📊 Real time reports සහ PDF statements🧾 Invoice, quotation තත්පර කිහිපයකින්💵 Cash, bank balance — හැම වෙලාවෙම හරියටම🏦 දුන්න loans, ගත්ත loans — එක තැනක🏠 ඉබේම හැදෙන ගෙදර budget එකක්📦 POS එකක් නැතුව products සහ stock
ඔයාගේ business එකටත්
දින 14ක් නොමිලේ බලන්න
WhatsApp එකේ "Hi" කියලා විනාඩියකින් පටන් ගන්න. App install කරන්න ඕනේ නෑ, card ඕනේ නෑ.
💬 WhatsApp එකෙන් නොමිලේ පටන් ගන්න