🏦 LedgerMate AI

දුන්න loans, ගත්ත loans — එක තැනක

යාළුවෙක්ට දුන්න ණයක්, මාසික installments තියෙන bank loan එකක් — LedgerMate balance එක තියාගෙන ගෙවන්න තියෙන දවසට මතක් කරනවා.

💬 WhatsApp එකෙන් නොමිලේ පටන් ගන්න
🎁 දින 14 free trial · Install කරන්න දෙයක් නෑ · Card ඕනේ නෑ

කරන දේවල්

✅ "Ruwan ට 50,000 ණයට දුන්නා, ලබන මාසෙ ආපහු දෙනවා"
✅ "BOC loan 500,000 ගත්තා, මාසෙට 15,400 installment"
✅ හැම installment එකකින්ම balance එක අඩු වෙනවා
✅ "loans" — දුන්න, ගත්ත ඔක්කොම එක list එකක

මෙහෙම message එකක් එවන්න

Ruwan 20,000 ආපහු දුන්නා
loans

ප්‍රශ්න

Installments මතක් කරනවද?

ඔව් — ඔයා දාපු දිනයට, හැම මාසෙම.

Loan එකක් ආදායමක් විදියට ගණන් වෙනවද?

නෑ. Loans ආදායම් වියදම් වලින් වෙනම තියාගන්නවා.

LedgerMate කරන ඔක්කොම

ඔයාගේ business එකටත්

දින 14ක් නොමිලේ බලන්න

WhatsApp එකේ "Hi" කියලා විනාඩියකින් පටන් ගන්න. App install කරන්න ඕනේ නෑ, card ඕනේ නෑ.

💬 WhatsApp එකෙන් නොමිලේ පටන් ගන්න