කරන දේවල්
✅ මාසික summary: ආදායම, වියදම, ලාභය, වැඩිම වියදම්
✅ Profit & Loss, Balance Sheet PDF එකක
✅ Customers, suppliers අනුව sales සහ purchases
✅ ඕනෑම වෙලාවක සම්පූර්ණ ගිණුම් browser එකේ
මෙහෙම message එකක් එවන්න
summary
report pdf last month
ප්‍රශ්න
PDF එක accountant ට හෝ bank එකට දෙන්න පුළුවන්ද?
ඔව්. Profit & Loss, Balance Sheet ඇතුළු report එකක්.
පරණ මාස බලන්න පුළුවන්ද?
ඔව් — "summary last month" හෝ ඕනෑම මාසයක්.
LedgerMate කරන ඔක්කොම
💸 ආදායම, වියදම — WhatsApp එකෙන්ම🤝 ඔයාගේ ණය පොත — WhatsApp එකේ🧾 Cheque date එක ආයෙත් මගහැරෙන්නේ නෑ⏰ හැම bill එකකටම, payment එකකටම reminder🧾 Invoice, quotation තත්පර කිහිපයකින්💵 Cash, bank balance — හැම වෙලාවෙම හරියටම🏦 දුන්න loans, ගත්ත loans — එක තැනක🏠 ඉබේම හැදෙන ගෙදර budget එකක්📦 POS එකක් නැතුව products සහ stock
ඔයාගේ business එකටත්
දින 14ක් නොමිලේ බලන්න
WhatsApp එකේ "Hi" කියලා විනාඩියකින් පටන් ගන්න. App install කරන්න ඕනේ නෑ, card ඕනේ නෑ.
💬 WhatsApp එකෙන් නොමිලේ පටන් ගන්න