🏠 LedgerMate AI

ඉබේම හැදෙන ගෙදර budget එකක්

Salary එක ආවා, බඩු, කරන්ට්, school fees ගියා. වෙන වෙලාවෙම LedgerMate ට කියන්න — මාසෙ අන්තිමට සල්ලි ගියේ කොහෙද කියලා හරියටම දන්නවා.

💬 WhatsApp එකෙන් නොමිලේ පටන් ගන්න
🎁 දින 14 free trial · Install කරන්න දෙයක් නෑ · Card ඕනේ නෑ

කරන දේවල්

✅ පවුලේ ආදායම, වියදම වර්ග අනුව
✅ Bills, school fees reminders
✅ නෑදෑයන්ට, යාළුවන්ට දුන්න ණය
✅ මාසික summary: ආපු, ගිය, ඉතුරු

මෙහෙම message එකක් එවන්න

බඩු 6,300 cash
summary

ප්‍රශ්න

Business වලට විතරද?

නෑ. ගොඩක් පවුල් ගෙදර budget එකට LedgerMate පාවිච්චි කරනවා.

මගේ wife / husband ටත් පාවිච්චි කරන්න පුළුවන්ද?

ඔව් — එයාව add කරන්න, දෙන්නම තමන්ගේ WhatsApp එකෙන් දාන්න පුළුවන්.

LedgerMate කරන ඔක්කොම

ඔයාගේ business එකටත්

දින 14ක් නොමිලේ බලන්න

WhatsApp එකේ "Hi" කියලා විනාඩියකින් පටන් ගන්න. App install කරන්න ඕනේ නෑ, card ඕනේ නෑ.

💬 WhatsApp එකෙන් නොමිලේ පටන් ගන්න