කරන දේවල්
✅ Message, list, price list photo එකෙන් products
✅ Sales, purchases එක්ක stock ඉබේම වෙනස් වෙනවා
✅ අඩු stock, expiry alerts
✅ Stock value එක Balance Sheet එකේ
මෙහෙම message එකක් එවන්න
add product Rice 5kg price 1,200 cost 1,050 stock 40
stock
ප්‍රශ්න
මගේ product list එක import කරන්න පුළුවන්ද?
ඔව් — list එකේ photo එකක් හෝ Excel file එකක් එවන්න.
Barcode තියෙනවද?
ඔව්, products වලට barcode දාන්න පුළුවන්.
LedgerMate කරන ඔක්කොම
💸 ආදායම, වියදම — WhatsApp එකෙන්ම🤝 ඔයාගේ ණය පොත — WhatsApp එකේ🧾 Cheque date එක ආයෙත් මගහැරෙන්නේ නෑ⏰ හැම bill එකකටම, payment එකකටම reminder📊 Real time reports සහ PDF statements🧾 Invoice, quotation තත්පර කිහිපයකින්💵 Cash, bank balance — හැම වෙලාවෙම හරියටම🏦 දුන්න loans, ගත්ත loans — එක තැනක🏠 ඉබේම හැදෙන ගෙදර budget එකක්
ඔයාගේ business එකටත්
දින 14ක් නොමිලේ බලන්න
WhatsApp එකේ "Hi" කියලා විනාඩියකින් පටන් ගන්න. App install කරන්න ඕනේ නෑ, card ඕනේ නෑ.
💬 WhatsApp එකෙන් නොමිලේ පටන් ගන්න