කරන දේවල්
✅ Amadeus / GDS screens, airline pages, e-tickets — ඕනෑම format එකක්
✅ Ticket එකකට cost, selling price, ලාභය
✅ Services: visa, insurance, transfers
✅ Customer ණය, consolidator balances
මෙහෙම message එකක් එවන්න
Kumar සහ Nimal සිකුරාදා Dubai, Dec 2 ආපහු, Emirates, 145k each, cost 138k
services: Dubai visa 12,000, travel insurance 2,500
ප්‍රශ්න
මොන ticket formats ද කියවන්නේ?
GDS screens, airline / travel site booking pages, fare summaries, e-tickets.
පස්සේ ticket එකක් හොයන්න පුළුවන්ද?
ඔව් — passenger නමෙන් හෝ PNR එකෙන්.
LedgerMate කරන ඔක්කොම
💸 ආදායම, වියදම — WhatsApp එකෙන්ම🤝 ඔයාගේ ණය පොත — WhatsApp එකේ🧾 Cheque date එක ආයෙත් මගහැරෙන්නේ නෑ⏰ හැම bill එකකටම, payment එකකටම reminder📊 Real time reports සහ PDF statements🧾 Invoice, quotation තත්පර කිහිපයකින්💵 Cash, bank balance — හැම වෙලාවෙම හරියටම🏦 දුන්න loans, ගත්ත loans — එක තැනක🏠 ඉබේම හැදෙන ගෙදර budget එකක්📦 POS එකක් නැතුව products සහ stock
ඔයාගේ business එකටත්
දින 14ක් නොමිලේ බලන්න
WhatsApp එකේ "Hi" කියලා විනාඩියකින් පටන් ගන්න. App install කරන්න ඕනේ නෑ, card ඕනේ නෑ.
💬 WhatsApp එකෙන් නොමිලේ පටන් ගන්න